www.bpu.ac.lk

Saturday, November 5, 2016

පාහියන්ගල

බස්නාහිර පළාතේ කළුතර දිස් ත්රික්කයේ බුලත්සිංහල යටගම්පිටිය ග්රාමයෙහි පිහිටි පාහියන්ගල සෙල්කුලකි. එහි සුවිසල් ගල්ලෙනකි. හොරණ මතුගම මාර්ගයේ බුලත්සිංහලින් ගල්කැටිය හන්දියට පැමිණ මේ අසිරිමත් ස්ථානය වෙත ගමන් කළ හැකි . පාහියන්ගල නමින් හඳුන්වන පර්වතයේ දැවැන්ත ලෙන්කුටිය තුළ ඇති මහා හිදැස මුළු ලොවක මානව

Harappa

Far more female than male figurines have been found at Indus sites than male figurines. Asko Parpola writes: "Early Harappans used the plow and oxcart; indeed all their basic crafts were well-developed. In practical respects, South Asia villages have changed little until very recently. We can probably expect the same to be true of religion, since folk religion in all cultures is notably conservative. Speaking of Gujarat, a nineteenth-century scholar noted: 'Every village has its own special

Friday, November 4, 2016

2500 ඉතිහාසය වෙනස් වෙයි



ලාංකික වැද්දන්ගේ ආරම්භය ගැන කතා කිරීමේ දී ආදි මානවයන් ගැන සඳහන් නොකිරීම බලවත් අඩු පාඩුවකි. වැද්දන්ගේ වරිග පොජ්ජ ගැන කතා පොජ්ජ එළි දැක්වීමට පෙර මෙරට වැදි පරපුරේ ආරම්භය කෙසේ සිදුවී දැයි විමසා බැලිය යුතු වේ.

වැද්දායනු ආදි මානයාගේ සම්භවයක් බව මානව විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත. ලාංකික වැද්දන්ගේ ආරම්භය ආදි මානවයින්ගෙන් සිදුවී ඇති බව මානව විද්‍යාඥයින් දක්වා ඇති නිගමනය සියයට සියයක් ම නිවැරැදි යැයි පිළිගත හැකි බව වැද්දන් ගැන මෙතෙක් කෙරුණ ගවේෂණයන්ගෙන් ද සනාථ වෙයි.
මේ ආදි මානවයින්ගේ ආරම්භය ඇතිවූයේ එම යුගයේ දී ය. එම ආදි මානවයාගේ ආරම්භය ගැන නිගමනය කිරීමේ දී පාෂාණ විද්‍යාඥයන්ගේ මෙන් ම ප්‍රාග් ඉතිහාසඥයන්ගේ

Saturday, February 13, 2016

පුරාවිද්යාෙ දෙපාර්තමේන්තුවේ ඉතිහාසය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890 දී සිය කටයුතු ආරම්භ කළ නමුත් පුරාවිද්‍යාත්මක කටයුතු පිළිබඳ මූලික වැඩ ආරම්භ කරන ලද්දේ ඊට අවුරුදු බොහෝ ගණනකට ඉහත දීය. ඒ හර්කියුලස් රොබින්සන් ශ්‍රීමතාණන්ගේ පාලන සමයේ දී ය. ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක සමීක්ෂණ ආරම්භ කොට අවුරුදු හතකට පසු 1868 දී (දැනට ශ්‍රී ලංකාව වන) ලංකාවේ ආණ්ඩුව, ලංකාවේ පුරාණ ගෘහනිර්මාණ කටයුතු පිළිබඳ තොරතුරු ලබා