පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890 දී සිය කටයුතු ආරම්භ කළ නමුත් පුරාවිද්‍යාත්මක
කටයුතු පිළිබඳ මූලික වැඩ ආරම්භ කරන ලද්දේ ඊට අවුරුදු බොහෝ ගණනකට ඉහත දීය. ඒ හර්කියුලස්
රොබින්සන් ශ්‍රීමතාණන්ගේ
පාලන සමයේ දී ය. ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක
සමීක්ෂණ ආරම්භ කොට අවුරුදු
හතකට පසු 1868 දී (දැනට ශ්‍රී
ලංකාව වන) ලංකාවේ ආණ්ඩුව, ලංකාවේ පුරාණ
ගෘහනිර්මාණ කටයුතු පිළිබඳ තොරතුරු ලබා